அலரி மாளிகைக்குள் புகுந்து, விளையாடிய யானைகள் (வீடியோ இணைப்பு)

Share it:
ad
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන් සහ මන්ත්‍රීවරුන් සමග අද විශේෂ සාකච්ඡාවක් පැවැත්විය.
නිවේදනයන් නිකුත් කරන අග්‍රාමාත්‍ය කාර්යාලය පැවසුවේ අරලියගහ මන්දිරයේදී එම හමුව සිදුවූ බවය.
සාකච්ඡාවෙන් අනතුරුව ඔවුන් අරලියගහ මන්දිරයේ ඇතුළත සහ පිටත සංචාරය කරමින් එහි ඇති බෝහෝ දෑ පරික්ෂා කළේය.
https://www.youtube.com/watch?v=MwwOG68Nkuo

Share it:

Post A Comment:

0 comments: